Get Adobe Flash player
සිංහල ගන්න

සත්පුරුෂ සිතුවිල්ලක්

අනුන්ගේ වස්තුවේ දහම් අදහම් ගැන නොසිතන්න.
සුරකිමු බුදු දහම
මුල් පිටුව අපේ සේවාවන්

අපේ සේවාවන්

පුණ්‍ය උපදේශ 

ඔබට ඥාන සම්ප්‍රයුක්ත ලෙස කුසල් කර ගැනීමට උපදෙස් අපට ලියා  ලබාගත හැක. 

පුණ්‍ය ප්‍රචාරණය 

පංසල් විහාර ඇතුලු බෞද්ධ සංවිධාන විසින් කරණ පොදු පිංකම් සඳහා මෙම වෙබ් අඩවියෙන් ප්‍රචාරණයක් ලබා ගත හැක. 

පුණ්‍යානුමෝදනා 

පිං අනුමෝදනාව තවත් කුසල කර්මයකි. ඔබ කළ පිනක් අනුමෝදන් කිරීමටද මෙම වෙබ් අඩවිය සූදානම්ය. 

ප්‍රශ්නයට පිලිතුර 

ධර්මය පිලිබඳ ඔබගේ ගැටලු, ප්‍රශ්න වලට පිලිතුරු ලබාගත හැක. 

මගේ පිං පොත 

ඔබ කරන පිං කම් ගැන කෙටි සඳහන් ඇතුලත් කළහැකි ඔබේම පිං පොතක් පවත්වාගෙන යාමට මෙම වෙබ් අඩවියෙන් ඉඩකඩ ලබාගත හැක. එවිට ලෝකයේ කොතැන සිටියත් ඔබේ පිං පොත කියවා ඔබට සතුටු විය හැක. මෙය පුද්ගලික රහසිගත සේවාවකි. (මෙම සේවාව දැනට ක්‍රියාත්මක නොවේ.) 

මගේ හොඳ වැඩ පොත 

ඔබේ දුව, පුතා කරණ හොඳ වැඩ සඳහන් කිරීමට මෙම වෙබ් අඩවියෙන් ඉඩකඩ ලබා ගත හැක. අවශ්‍ය නම් දරුවාගේ හොඳ වැඩ පොත, දෙමාපියන්ට ද බලා ගැනීමට අවසර දීමට පුළුවන. (මෙම සේවාව දැනට ක්‍රියාත්මක නොවේ.)

...