Get Adobe Flash player
සිංහල ගන්න

සත්පුරුෂ සිතුවිල්ලක්

සත්‍යය පාරමිතාවක් කරගන්න.
සුරකිමු බුදු දහම
මුල් පිටුව

සුරකිමු බුදු දහම

පුරාණයේ බුදු දහමට පීඩා එල්ල වූයේ ඉන්දියවේ තිබූ අනෙකුත් දෘෂ්ටි ගත් බ්‍රාහ්මණ, නිඝන්ඨ ආදී පිරිස් වලිනි. නමුත් අද දවසේ මුළු ලොව පුරා ඇති විවිධ ආගම්, සංවිධාන ආදියෙන් විවිධ බලපෑම් එල්ල වනු දැකිය හැක. නවීන තාක්ෂණය හරහා වැඩි වැඩියෙන් පැතිරෙන නිසා සත්‍ය දහම බුදුදහම බවට ලෝකයේ සිටින තව තවත් නුවණැතියන් විසින් අගය කිරීමට ලක්වන අතර, බුදු දහමේ විනාශය අපේක්ෂා කරණ පිරිස් ක්‍රියාත්මක වන්නේ පුරාතණයේ මෙන් එක එල්ලේ නොව, අභිරහස් ලෙසය. දුර්වල බෞද්ධයින් මොවුන්ගේ උපක්‍රමවලට අසුවනු දැකිය හැක. 

ට්‍රෝජානු අශ්වයා මෙන් බුදු දහම විනාශ කිරීමට බෞද්ධ ආයතන ඇතුලු බෞද්ධ සමාජය තුල සිටම ඔවුන් ක්‍රියාත්මක වනු ද සාක්ෂි ඇතිව පෙන්වීමට කරුණු සිදුවී ඇත. මේ නිසා බුදුදහම සුරැකීම සඳහා උපයෝගී වන කටයුතු වල යෙදීමට අවශ්‍ය දැනුවත් කිරීම්, ලිපි, ලේඛන, විද්‍යුත් තැපැල් ආදිය මගින් සිදු කිරීමට මෙම "සත්පුරුෂ සමාජය" වෙබ් අඩවිය කැපවී ඇත.

මේ  සඳහා අදාල තොරතුරු සැපයීමෙන් ඔබටද මේ සත් කාර්යය සඳහා දායක විය හැක.

තවත් ලිපි

බොදු බල සේනා සමුළුවෙන් රජයට යෝජනාවලියක්‌

පසුගියදා පැවැති බොදුබල සේනා මහ සමුළුවේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය වෙත ඉදිරිපත් කරනලද යෝජනාවලිය පහත දැක්‌වේ. මෙම යෝජනාවලියෙන් 1959 නොවැම්බර් මසප්‍රකාශයට පත් කරන ලද බුද්ධ ශාසන කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක... ඉතිරිය..

සුරකිමු බුදු දහම

පුරාණයේ බුදු දහමට පීඩා එල්ල වූයේ ඉන්දියවේ තිබූ අනෙකුත් දෘෂ්ටි ගත් බ්‍රාහ්මණ, නිඝන්ඨ ආදී පිරිස් වලිනි. නමුත් අද දවසේ මුළු ලොව පුරා ඇති විවිධ ආගම්, සංවිධාන ආදියෙන් විවිධ බලපෑම් එල්ල... ඉතිරිය..

සිරිවර්ධනලා ගස්‌ බැඳීමෙන් පමණක්‌ බෞද්ධ ව…

පසුගිය සති කිහිපය තුළ මෙරට ජනතා අවධානයට සුවශේෂිව ලක්‌වූ චරිතයක්‌ වූයේ ගාල්ලේ වඳුරඹ "කලෙහෙ ලොකුගේ සිරිවර්ධනයි". ඔහු විසින්ම හෝ ඔහුගේ "අනුගාමිකයන්" විසින් ඔහු "මෛත්‍රී බුදුන්" යෑයි හැඳින්වීමට ඉස්‌සර වී ඇතත්... ඉතිරිය..

සම්බුද්ධත්ව ජයන්තිය හා ධර්මය

සම්බුද්ධත්ව ජයන්තිය හා ධර්මය

මෙරට ථෙරවාදී ශක්‌තිය නැතිකිරීමට බටහිරයන් දෙමළ ජාතිවාදය යොදාගත් අන්දම?      සම්බුද්ධත්ව ජයන්තිය හා ධර්මය       මහාචාර්ය නලින් ද සිල්වා.       දිවයින.       17 අප්‍රේල් 2011   සම්බුද්ධත්ව ජයන්තිය  සර්ව ආගමික... ඉතිරිය..

මේ මොහොතේ ජාතියේ වගකීම කුමක්‌ද?

සෝම හිමියන් සැබවින්ම කැපවූයේ පරාර්ථ සේවය සඳහාය. සිංහල බෞද්ධ ප්‍රබෝධයේ මූලිකයා "සෝම හිමි" ඝාතනය කළ මූලධර්මවාදී කුමන්ත්‍රණය නැවත සිහි කරමු! සෝමහිමි මතකය මෙන්ම ඒ හරහා ඇතිවූ ආගමික ප්‍රබෝධය බොහෝ දෙනා... ඉතිරිය..


ඔබත් යායුතු වෙබ් අඩවි

ධර්ම ද්වීපයේ ඉරනම
වඳ වෙමින් යන ජාතියකට අහිමි වෙන බිමේ ඛේදවාචකය.
සිංහල බෞද්ධයා
බුදු දහම සහ සිංහල බෞද්ධ ජාතිකත්වය මත ගොඩ නැගී ඇති සංස්කෘතිය, ඉතිහාසය, සිංහල සාහිත්‍යය, ජන කලාවන්, විද්‍යාව, දේශපාලනය ආදී දෑ ගැන අන්තර්ජාල කතිකාවත
ධර්ම නිධාන